Thursday, February 21, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ‘හලාල්’ මර්දනය කරන කතාව මුස්ලිම්වරුන්ට තර්ජනයක්

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
'හලාල්' මර්දනය කරන කතාව මුස්ලිම්වරුන්ට තර්ජනයක්
Feb 21st 2013, 10:42


'හලාල්' මර්දනය කරන කතාව මුස්ලිම්වරුන්ට තර්ජනයක්
හලාල් සහතිකය මාසයක් ඇතුළත ඉල්ලා අස්කර නො ගන්නේ නම් නිල නො වන පොලිසියක් ලෙස කටයුතු කොට හලාල් මර්දනය කරන බව බොදු බල සේනා සංවිධානය ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශය මුස්ලිම් ජනයාටත්, හලාල් සහතිකයටත් නො ව මේ රටේ සමස්ත නීතියට හා සාමයට එරෙහිව කළ තර්ජනයක් බව මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි ප‍්‍රකාශ කරයි.
එලෙසම අත්තනෝමතිකව ම්ලේච්ඡුව සහජීවනයට බාධා එල්ල කරන අන්තවාදී සංවිධානය සමඟ දිගින් දිගට ම සාකච්ඡ කිරීමෙන් ප‍්‍රගතියක් නො වන බවත්, එම නිසා වහා ම ක‍්‍රියාත්මක වන පරිදි ජම්මියතුල් උලමා සංවිධානය මඟින් මුස්ලිම් නො වන ව්‍යාපාරික ආයතනවල ලබා දී ඇති හලාල් සහතික සියල්ල අවලංගු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

http://lankacnews.com/sinhala/news/90780/

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment