| ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka) | | ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka | |
| ඉරානයේ කාන්තා පාපන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එයි Mar 13th 2013, 06:04 ඉරානයේ කාන්තා පාපන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එයි 
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගීතාවය පළකරමින් ඉරාන හා ශ්‍රී ලංකා ශිෂ්‍යාවන් සහභාගී වූ පාපන්දු තරගාවලියක් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. ඉරානයේ ශ්‍රී ලංකා තානාපති µයිසාල් රශීSන්, ශ්‍රී ලංකාවේ ඉරානයේ තානාපති ආචාර්ය මොහොමඩ් නබ් හස්සානි µවීර් යන මහත්වරු එම අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපයේ දැක්වෙන්නේ තානාපතිවරුන් දෙපළ ඉරානයෙන් පැමිණි කාන්තා පාපන්දු කණ්ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි. | |
| |
No comments:
Post a Comment