Sunday, March 10, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): සමහරු මෙත් සෙවනට බය වෙලා:මමත් ඒකට සම්බන්ධයි කියලාත් බය වෙලා

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
සමහරු මෙත් සෙවනට බය වෙලා:මමත් ඒකට සම්බන්ධයි කියලාත් බය වෙලා
Mar 10th 2013, 10:59


සමහරු මෙත් සෙවනට බය වෙලා:මමත් ඒකට සම්බන්ධයි කියලාත් බය වෙලා

PDFPrintE-mail
2013 මාර්තු 10  11:49 a.m
1819782551gotabaya-24.4"කිරම
 විමලජෝති හාමුදුරුවෝ මා එක්ක කීවා සමහරුන්ට අනේ පිංවත්නි කියලා හොදින් කිව්වටතේරෙන්නේ නෑ, ටිකක් හයියෙන් කියන්න ඕනැ කියලා.හාමුදුරුවනේ ,මමත් ඒක හොඳටම පළපුරුද්දෙන්ඉගෙනගත්ත කාරණයක්. උන්වහන්සේ ටිකක් හයියෙන්කතා කළාම සමහර අය බය වෙනවා.
 මෙත්
 සෙවනගැනවත් හෝ  ස්වාමීන්වහන්සේලාත් ගැන කිසිකෙනෙක්බියවන්නට අවශ්‍යතාවයක් නෑ. එහෙම බියක්ඇතිකරගෙන ඉන්නවනම්  අය  බිය තුරන්කරගන්නට කියා මම ඉල්ලාසිටිනවා,යි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය."මෙත් සෙවන" බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයටසහභාගී වෙමින් වැඩිදුරටත් කතා කළ ආරක්ෂක ලේකම්වරයා
"අපි කවදත් සාමයට කැමති අය. නමුත් සාමයෙන් කරන්න බැරි අවස්ථාවේදීසටනෙන් කරන්න වෙනවා. ඒක දැනගත්ත නිසා තමයි,  සාම සාකච්ඡාපැත්තකට දාලා අතිගරු ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් හරහා මේරටට අද තිබෙන සාමය උදාකරලා දුන්නේ.  අවස්ථාවෙදි හැමෝටම වඩා අපවධෛර්යමත් කළේ මහා සංඝරත්නයයි. අපේ රට, ආගම, ජාතිය ,සංස්කෘතියරැකගැනීමට හැමවිටම ඉදිරිපත්වුනේ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා ක්‍රියා කළේ අපි යහමගට යොමු කිරීමට මිස, වෛරය පතුරවන්න නෙවෙයි.මෛත්‍රියෙන් අපේ උරුමය රැකගෙන, ස්වභාධර්මය රැකගෙන අපේ රටආරක්ෂා කරගැනීම අපි කාටත් උරුම වුනු දෙයක්. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදයනිසා අපි ආර්ථික සමාජයීය වශයෙන් විශාල ලෙස හානියට පත් උණා. දැන් අපිටඅවස්ථාව ලැබිල තියෙනවා මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන ගමන්මඅපේ ගුණධර්මත් සංවර්ධනය කිරීමට. අද "මෙත් සෙවනආරම්භ වන්නේ සඳහා තමයි. ඔබවහන්සේට අපගේ ගෞරවය හිමිවෙනවා. උන්වහන්සේ මටමුලින්ම කිවුවා හිතේ තියෙන අරමුණ. මම දන්නවා උන් වහන්සේගේඅපේක්ෂාව නිවැරදි බව. ඉතින් උන්වහන්සේට ධෛර් ශක්තිය දෙන්න අපි අදඋන්වහන්සේ සමග ඉන්නවා. මෙම උත්සවයට මට ආරාධනා කළ අවස්ථාවේදීසමහර අය බයවෙලා මමත් මෙත් සෙවනට සම්බන්ධ වෙලා තියනවා කියලා.මමහිතන්නෑ,එහෙම බයවෙන්න හේතුවක් තියනවා කියලා."

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment