| ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka) | | ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka | |
 | Try New Relic at no charge
Deploy New Relic and get your Nerd Life t-shirt. Monitor your Ruby, PHP, Python, Java and .NET web apps in less than 2 minutes.  | | From our sponsors | | |
ආබාධිත රණවිරු මන්ත්‍රීගෙන් ඥාණසර හිමියන්ට ප්‍රසිද්ධ අබියෝගයක් Aug 30th 2013, 15:07, by noreply@blogger.com (Srilankan Harmony) ප්‍රසිද්ධ විවාදයකට එන්න බොදුබල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් වහාම තහනම් කරන්න.
ජාතීන් අතර අසමගිය ඇති කරන බොදුබල සේනාව වහාම තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා (එ.ජ.නි.ස) පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (27.08.2013) පළාත් සභා ශ්‍රවනාගාරයේදී සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතාරානාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සැබෑව රැස්වූ අවස්ථාවේදීය.
| |
| |
No comments:
Post a Comment