Sunday, August 11, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මේ අභියෝගය බොදුබල සේනා, සිංහල රාවය සහ රාවනා බලයටයි. පුළුන්ද ??????? අභියෝගය බර ගැනීමට සුදානම්ද?????????

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka 
CloudMailin

Incoming Email for your web app. Get started in minutes and scale effortlessly when you need it.
From our sponsors
මේ අභියෝගය බොදුබල සේනා, සිංහල රාවය සහ රාවනා බලයටයි. පුළුන්ද ??????? අභියෝගය බර ගැනීමට සුදානම්ද?????????
Aug 11th 2013, 20:34, by noreply@blogger.com (Srilankan Harmony)

ශ්‍රී ලංකා ඉතිහාසයේ නොවූ විරු අයුරින් ජාතිවාදී කණ්ඩායම් බිහි ඇති බව රහසක් නොවේ. දැනට ලංකාවේ ඇති ප්‍රධාන ජාතිවාදී කණ්ඩායම් වන බොදුබල සේනා, සිංහල රාවය සහ රාවනා බලය ක්‍රියා කරන්නේ කාගේ උවමනාවට යන්නත් දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටි.

නමුත් මේ වන විට ඔවුන්ගේ ක්‍රියා කලාපයන් රාජ්‍ය අනුග්‍රහය මත සිදුවීම මහා භයානක තත්වයකි. එබැවින් අප ඔවුන්ට අභියෝග තුනක් ඉදිරිපත් කර ඇත්තෙමු. හැකි නම් එම අභියෝග බර ගන්න........

අප හොඳාකාරව දන්නා කරුණ නම්, ඔවුන් මෙම අභියෝග භාරගැනීමට ඔවුන්ගේ කොටස් කරුවන් ඔවුන්ට කිසිසේත් ඉඩ දෙන්නේ නැත.

කවුද මේ කොටස් කරුවන් ????????????? මෙම වීඩියෝ තුලින් දැනගන්න..........



You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

No comments:

Post a Comment