| ඉස්ලාමය සහ ශ්රී ලංකාව Islam in Sinhala (Sri Lanka) | | ඉස්ලාමය සහ ශ්රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka | |
මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? මැදමුලන දෙසටද? Apr 28th 2013, 11:24 මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? ජනාධිපති දෙසටද? රනිල් පරශ්න කරයි.රටේ ඉන්නා මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසට හරීඩ්? නැත්නම් ජනාධිපති වෙතට හැරී වඳිනවාද ? යයි විපක්ෂ නායක රනිල් වික්රම සිංහ මහතා අද ප්රශ්න කළේය. මොහු මේ ප්රකාශය කලේ මේ දවස් වල උතුරේ සංචාරයේ යෙදන අතර තුරේ අද උදේ මන්නාරම නගරයේ පැවැත්වුණු ඒ ජා ප පාක්ෂිකයන්ගේ රැස්වීමක් අමතමිනි.
රටේ ඉන්න ආණ්ඩුවේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් බන්දේසියක දාලා ජනාධිපතිට භාර දීලා තියෙනවා. අපේ රටේ සුලුජතින් දෙකක් ඉන්නවා. දෙමල සහ මුස්ලිම්. දෙමල මිනිස්සුන්ට ප්රශ්නයක් නම් පාර්ලිමේන්තුවේදී සම්බන්ධන් නැගිටලා කතා කරනවා. මුස්ලිම් මිනිසුන්ට ප්රශ්නයක් නම් මම නැගිටලා කතාකරනවා. මට උදව් කරන්න එක මුස්ලිම් නායකයෙක් කතා කරන්නේ නැහැ. එතකොට මට උදව් කරන්න කතා කරන්නේ සම්බන්ධන් විතරයි. මේ මුස්ලිම් නායකයන් කොයි පැත්තට හැරිලද වඳින්නේ? ජනාධිපතිගේ පැත්තටද? යනුවෙන් විපක්ෂ නායකයා ප්රශ්න කළේය. ඔබේ අදහස් අපට ලියන්න.................................. | |
| |
No comments:
Post a Comment