Thursday, May 16, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): එක්ව නැගී සිටිමුද? බෙදී වෙන්වී වැනසෙමුද?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail එක්ව නැගී සිටිමුද? බෙදී වෙන්වී වැනසෙමුද?
May 16th 2013, 12:33

උන්මත්තක හිට්ලර් ගේ පිරිසිදු ආර්්‍ය ජාතියක් යන සංකල්පය නිසා මිය ගිය ප්‍රමාණය - මිලියන 70

ත්‍රස්තවාදී ප්‍රභාකරන්ගේ ඊලාම් යුද්ධය නිසා මිය ගිය ප්‍රමාණය - ලක්ෂ 1 - ලක්ෂ 1.5

බොදු බල සේනා ව්‍යාපෘතිය නිසා මිය ගිය යන්නට නියමිත ප්‍රමාණය - ??????????

නැවතත් රට සිවිල් යුද්ධයකට යන තුරු බලා සිටිමුද.....?

නැතිනම් අවුරුදු විසි පහක කෘර යුද්ධයෙන් ගලවාගත් මව්බිම අනාගත පරපුර වෙනුවෙන් සාමයෙන් හා සහජීවනයෙන් යුතු රටක් කරමුද?

තීරණය ඔබ අතේ.

සිතන්න.!

විසිපස් වසරක යුද්ධය අවසන් වී ඇති මේ තීරණාත්මක මොහොතේ ආගම් හෝ ජාතීන් වශයෙන් නොබෙදී
රට සංවර්ධනය කරන්නට වෙන කිසිම දිනක නොලැබෙන අවස්ථාවක් ලැබී තිබියදී, බෙදී වෙන්වී රට නැවතත් ආගමේ නාමයෙන් යුද්ධයකට තල්ලු කරනවාද? නැතිනම් තවත් එන්නට සිටින ගිනිය නොහැකි සං්‍යයාවක් වන අනාගත පරපුරු වලට සාමයෙන් ජීවත්විය හැකි එක්සත් ලංකාවක් බිහි කරනවාද?

තීරණය ඔබ අතේ.

එක්ව නැගී සිටිමුද? බෙදී වෙන්වී වැනසෙමුද?

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Wednesday, May 15, 2013

Confirm your unsubscription from 'ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)'

To confirm that you no longer wish to receive updates from 'ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)', please click on the following link:

http://blogtrottr.com/unsubscribe/confirm/ZKysGl/4Z2P3v


If you weren't expecting to receive this email, then simply ignore it and we'll go away.

Tuesday, May 14, 2013

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): මුදල් ගත් බව ඔප්පු කරනු, නැත්නම් අමුඩය ගසාගෙන යනු - බොදු

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail මුදල් ගත් බව ඔප්පු කරනු, නැත්නම් අමුඩය ගසාගෙන යනු - බොදු
May 14th 2013, 14:09


- බොදුබල සේනා

සඟරුවනට අභියෝග කරන සිරිතක් මට නෑ
- විමල් වීරවංශ

අභියෝගයට ප්‍රති අභියෝග කිරීමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.නෝර්වේ, අමෙරිකාව සහ යුරෝපා රටවලින් ආධාර ලබාගත් බව ඔප්පු කරන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ අභියෝගයටප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.''ගෞරවනීය, පුජනිය, වන්දනීය භික්ෂුන් වහන්සේලාට අපි ඉතාමත් ගෞරව කරනවා. උන්වහන්සේලා සමග අපේ දේශපාලනය මුළුමනින්ම ගැට ගැහිලා තියනවා. එම තත්වය තුල බෞද්ධ හිමි නමක් අභියෝග කළාට, ඊටප‍්‍රතිඅභියෝග කිරීමේ සංස්කෘතියක් අපට නැහැ'' යනුවෙනි.

විමල් විරවංශ අමාතවරයා තම සංවිධානයට නෝර්වේ, අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් අරමුදල් ලැබුනු බවට ඔප්පු කළහොත්, ජාතියෙන් සමාව ගෙන පැය 2ක් ඇතුළත තම සංවිධානය විසුරුවා හරින බවටත්, එසේ ඔප්පු කිරීමට නොහැකි වුවහොත් විරවංශ මහතා ඇමති ධුරයෙන් ඉවත්වී අමුඩයක් ගසා ගෙන ගෙදරයායුතු බවටත් බොදු බල සේනා සංවිධානය ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඥාණසාර හිමියන් ඇමතිවරයාට අභියෝග කළේය.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඊයේ කල අභියෝගයට පිළිතුරු දෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසුවේ, එම අභියෝගය උන් වහන්සේ විසින් කලයුත්තේනෝර්වේ තානාපති කාර්යාලයට සහ ඩිලන්ත විතානගේ නම් එම සංවිධානයේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා හට බවය.

නෝර්වේ තානාපති කාර්යාලය මාධ්‍යට ප්‍රකාශ කළ කරුණු සහ 'නොර්වේ ඒජන්ත' ඩිලන්ත විතානගේ මහතා විසින් Asia Tribune වෙබ් අඩවිය වෙත පල කරන ලද අදහස් තමන් විසින් ප‍්‍රකාශ කළ පමණක් බැවින් එම අභියෝගය අදාල වන්නේ ඔවුන්ට බවද අමාත්‍යවරයා කීය.

තවද ඉන්දීය ශිව සේනා පක්‍ෂය සහ වෙනත් බෞද්ධ නිකායක් හා අමාත්‍යවරයා සම්බන්ධ යයි නැගුණු චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ,උන්වහන්සේගේ එම ප්‍රකාශය පිළිබඳව තමන් විමතියට පත්වූ බවයි. භික්ෂුන් වහන්සේ නමක් එලෙස පදනම් විරහිත ප්‍රකාශයක් කිරීම නොසුදුසු බව තමාගේ අදහස බවද ඇමතිවරයා පැවසිය.

කෙසේවුවද, ඥානසාර හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ, ඇමති විමල් විරවංශ මහතාට ඉන්දීය ශිව සේනා පක්ෂය සමග සබඳතා ඇති බවයි.

ඇමති විමල් විරවංශ මහතාගේ බිරිඳ ශිව සේනා පක්ෂයේ මුදල් ආධාර ලබන පාදුක්ක ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක සමග කටයුතු කරන බවද උන්වහන්සේ එහිදී සඳහන් කළහ. කෙසේ වෙතත් ඉන්දීය ශිව සේනා පක්‍ෂය ගැන දන්නේ පුවත්පත් වලින් පමණක් බව පැවසු ඇමතිවරයා, ඥාණසාර හිමියන් පවසන බෞද්ධ නිකායන්ගේ නම ඇසුවේද අද බව වැඩිදුරටත් කියා සිටියේය

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): ලොව ජනගහනයෙන් 75% දෙනා අදහන්නේ ඒක දේවවාදයයි

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail ලොව ජනගහනයෙන් 75% දෙනා අදහන්නේ ඒක දේවවාදයයි
May 14th 2013, 11:45


ලොව පවතින ආගම් අතුරින් ලොව ජනගහනයෙන් 75% දෙනා අදහන්නේ ඒක දේවවාදයයි. එනම, මෙලොව මවා, පරිපාලනය කර, පෝෂණය කරනු ලබන්නේ එක් දෙවිකෙනෙකු බවයි. එලෙසම 25% කට වඩා අඩු ප්‍රතිශතයක් දෙනා බහුදේව වාදය විශ්වාස කරති. එනම් මෙලොව මවා, පෝෂණය කර, පරිපාලනය කරනු ලබන්නේ දෙවියන් සමූහයක් විසින් බවයි. ඉතා අතලොස්සක් කිසිඳු දෙවි කෙනෙකු නොමැති බවත්, විශ්වය නිර්මාණය ස්වභාවිකව සිදුවූ බවත්, ජීවය නිර්මාණය වීම වසර බොහෝ ගණනක් තුල පියවරෙන් පියවර පරිණාමනය වීමකින් සිදු වුවක් බවත් විශ්වාස කරයි.
ඉතිහාසය තුල බොහොමයක් ආගම් ගොඩ නැගී ඇත්තේ ඔවුන් ජීවත් වන වටා පිටාවට සරිලන ලෙස ඔවුනගේ ජනයාට වඩා නිවැරදි දේ කිරීම සඳහා අනුබල දීම වස් ක්‍රමවේදයක් සැකසීමේ පරමාර්ථයෙන්. එම සියලුම දහම් තුල ඔවුනටම ආවේනික වූ යම් යම් නීති පද්ධතින් ක්‍රියාත්මක වනු දක්නට පුළුවන්. එලෙසම ඒ ඒ ආගම් ක්‍රියාත්මක කිරීම සඳහා පූජකවරු කොටස්ද සිටිනු දක්නට හැකියි. ගස්, ගල්, පිළිම, කඳු වැටී මෙන්ම ඉර, හඳ, තාරකා, බොහොමයක් දේවත්වයෙන් පිදීම බොහෝ ආගම් වල දක්නට ලැබෙන විශ්වාසයන්. එලෙසම බොහෝ ආගම් ඉලක්ක කරනු ලැබුයේ ඔවුනගේ වපසරිය තුල සිටින ජනතාව ඇමතීම සඳහා පමණයි.
යම් ආගමක් මෙලොව උන්නතිය උදෙසා, ලොව වෙසෙන සියලු දනන්, එනම් මනුෂ්‍යත්වය ඉලක්ක කරගෙන ඔවුනගේ නිවැරදි මග පෙන්වීම සඳහා පවසනු ලබන්නේනම්, එම දහම මේ ලොව පවතින තාක් සියලුම දනන් හට මග පෙවීම කල යුතුවේ. එම දහම මුළු ලොව පුරා අස්සක් මුල්ලක් නෑර සිටින සියලුම දනන් ආමන්ත්‍රණය කරනු ලබූ දහමක් විය යුතුයි. එනම් නිවර්තන, සමක කලාපයන්හි සදාහරිත වනාන්තර වල ජීවත් වන ජනයාට මෙන්ම, ආක්ටික්, ඇන්ටාක්ටික් හෝ ශීත කලාප වල ජීවත් වන සදාහරිත වනාන්තර නොමැති, පළවැල් පමණක් ආහාරයට ගෙන ජීවිත් විය නොහැකි මෙන්ම කාන්තාර වල ජීවත් වන ජනයාටද එක සේ පිළිපැදිය හැකි දහමක් විය යුතුයි.
එලෙසම එම දහමේ අමතක කරනලද ජන කොටස් තිබිය නොහැක. නොසලකා හල ජන කොටස් තිබිය නොහැක. කුඩම්මාගේ සැලකිලි ලබන ජන කොටස් තිබිය නොහැක. විශේෂ වරප්‍රසාද ලත් ජන කොටස් තිබිය නොහැක. අමතක කරනු ලැබූ මිනිස් අවශ්‍යතා තිබිය නොහැක. අමතක කරනු ලැබූ සමාජ අවශ්‍යතා තිබිය නොහැක. අමතක කරනු ලැබූ ප්‍රදේශ තිබිය නොහැක. එපමණක් නොව එම ආගම් සෑම කාලෙකටම ඔබින ලෙස පවසනු ලැබූ දහම් විය යුතුයි. ආගම අනුගමනය කරන හෝ පවත්වාගෙන යනු ලබන පූජක වරුන් විසින් සමාජ අවශ්‍යතා මත වෙනස් කිරීමට සිදුවන දහමක් නොවිය යුතුයි. නවීන තාක්ෂනය හමුවේ, නව ලොව හමුවේ බිඳ වැටෙන ආගමක් විය නොහැකියි.
ආගමක් නව ලොව හමුවේ වෙනස් කිරීමට සිදු වීම එම ආගම අදහන්නන් නොමග යැවීමක්. එනම් ඒ වන තෙක් එම ආගම ඇදහු සියලුම දෙනා නොමග යැවීමක්. ඊයේ පෘථිවිය පැතලි යයි පැවසූ දහමක්, එලෙසම ලොව ගෝලාකාර යයි පැවසූ සියලුම දෙනා සිරගෙවල් වල ගාල් කර වදහිංසා පැමිණු ආගමක්, නවීන තාක්ෂණයෙන් පරාජය වී, අන්දමන්දව ලොව හමුවේ ලොව ගෝලාකාර පිළිගැනීම, එම දහමේ යම් ගැටළු කාරී තත්වයක් ඇති බව එම ආගම අනුගමනය කරන්නන්ට අවභෝධවීම නොවැලැක්විය හැකියි. ලොවෙහි සියලු කාලයන්ට ඔබින ලෙස, සියලු සමාජයන්හට ඔබින ලෙස දෙවියන් විසින් ඉදිරිපත් කල දහමක්, මෙලෙස බිඳ වටෙනම්, එම දහමේ දේව ඉගැන්වීම අද වනවිට විකෘති තත්වයේ පසුවන බව අවභොඩ වීම නොවැලැක්විය හැකියි. ආගම පිලිබඳ අපේක්ෂා භංගත්වයට පත්වීම නොවැලැක්විය හැකියි.
යම් සමාජයකට මග පෙන්වීම සඳහා බොහෝ කලක සිට ඉදිරිපත් වූ දහමක්, නවීන තාක්ෂනය හමුවේ බිඳ වැටුණු කළ, එම දහම ඇදහු දනන් හට අපේක්ෂා භංගත්වය ඇතිවීම වැළැක්විය නොහැක. එලෙස පත් වූ සමාජයක් තුලින් අපට දක්නට හැක්කේ පාලනය කල නොහැකි අපචාරයන්වේ. විනය පිරිහීමක් වේ. වැඩිහිටියන් ගරු නොකරන, මනුෂ්‍යත්වය ගරු නොකරන, අශීලාචාර මිනිසුන් ගොන්නකි. ඔවුන් කිසිවෙකුත් කියන දෙ නොඅසන, කිසිවෙකුට පාලනය කල නොහැකි සමාජයක් වනු ඇත. එම සමාජයේ දුරාචාරය රජ කරනු ඇත. මිනීමැරීම් රජ කරනු ඇත. දූෂණ, වංචා රජ කරනු ඇත. ගබ්සා කිරීම්, කුඩා දරුවන් කෙලසීමේ සිට මහලු වයසේ සිටින්න ද ඉතා නින්දිතව සැලකීම මෙම සමාජයෙන් සිදු වනු ඇත. ඔවුන් මිනිසත් බව කෙලෙසනු ඇත. මනුශ්යත්වයට නිගා දෙන හිංසනයන්හි නියුතු වනු ඇත. දකින දකින දෙ ගරහමින්, දකින දකින දෙ සමග උරණව, කරන කියන සියලු දේ කිසිඳු පරමාර්ථයක් රහිතව සිදු කරන ජනතාවක් බිහිවනු ඇත.
යම් ආගමකින් එම සමාජය නිසි මගට යැවිය නොහැකි නම්, එම දහමේ යම් ගැටලුවක් තිබේ. එම දහමින් සමාජ උන්නතිය උදෙසා මග පෙන්විය නොහැකි නම්, ජනගහනය වර්ධනය වෙනුවෙන් නිසි දැක්මක් ජනතාවට ලබා දීමට අපොහොසත් නම්, දුරාචාරයන්, අපචාරයන් වැළැක්වීම සඳහා ක්‍රියාකල නොහැකිනම්, එම දහම සමාජයට ගැටළු ගොන්නකි. සමාජය විනාශ කිරීම සඳහා මග පෙන්වන්නකි. මිනිසත් කම විනාශ මුඛයට තල්ලු කිරීම සඳහා දිරිය දෙන දහමකි. මනුෂ්‍යත්වය කෙලෙසීම සඳහා ක්‍රියා කරන දහමකි. මිනිස් උන්නතිය නැති කිරීම සඳහා ක්‍රියා කරන දහමක් වේ.
බුද්ධිමත් ඔබට, ලොව පවතින සියලු දනන් හට පිළිගත හැකි ප්‍රායෝගික දහමක් ඉදිරිපත් කල හැකිද ?
නොඅනුමානවම එය ඉස්ලාම් වනු ඇත.

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): UN unaware of letter from Salley

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
UN unaware of letter from Salley
May 14th 2013, 11:40

Martin

The United Nations (UN) headquarters says it is unaware of a letter being received from Muslim politician Azath Salley.

UN spokesman Martin Nesirky, when asked by Inner City Press, about the letter raising concerns on threats faced by Muslims in Sri Lanka at the hands of Buddhist extremist groups, said that he will need to see if the letter was received.

"We'll have a look. I think, as we have said many times — either I have said it or colleagues have said — many letters are received, and they are logged. I don't automatically have immediate knowledge of the letters being received, but when people ask, we check whether they have been," the UN spokesman said.

Salley had written to the United Nations in March over the threats faced by Muslims as a result of the recent campaign carried out by the Bodu Bala Sena.

Salley, in the letter sent to UN Secretary General Ban Ki Moon, said that what's disturbing is that radical members of the Buddhist clergy are allowed to take the law into their hands, with the enforcers of the law watching from the sidelines.

"After the defeat of the Liberation Tigers of Tamil Ealam, the Muslims of Sri Lanka have been looking at every opportunity to bring about national unity at a time when the country is in transition. We fail to understand the failure of the government of Sri Lanka in arresting the current trend which if left to go its course ,would spell disaster for the country we call our home," the letter said.

The Muslim Tamil National Alliance, led by Azath Salley, urged the UN to draw the attention of the Government of Sri Lanka to international standards relevant to the protection and promotion of the rights of minorities.

He said the Government of Sri Lanka has failed to honor, article 2 (1) of the 1981 Declaration of the General Assembly which states that no one shall be subject to discrimination by any State, institution, group of persons, or person on the grounds of religion or other belief.

The letter, a copy of which has also been sent to the UN Human Rights Council, says the government of Sri Lanka is failing to uphold and is pushing the country towards another holocaust.

"We urge your Excellency to take all necessary measures to guarantee that the rights and the freedom of religion or belief of the various religious communities living in Sri Lanka are respected and protected and ask of the government of Sri Lanka to adopt effective measures to prevent the recurrence of these acts," the letter sent to the UN Chief said. (Colombo Gazette)

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions

Monday, May 13, 2013

Confirm your unsubscription from 'ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)'

To confirm that you no longer wish to receive updates from 'ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)', please click on the following link:

http://blogtrottr.com/unsubscribe/confirm/ZKysGl/lWc64


If you weren't expecting to receive this email, then simply ignore it and we'll go away.

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka): Why does Islam degrade women by keeping them behind the veil?

ඉස්ලාමය සහ ශ්‍රී ලංකාව Islam in Sinhala (Sri Lanka)
ඉස්ලාමය සහ ශ්‍රී ලංකික මුස්ලිම්වරු ගැන කෙටි සම්ප්‍රේක්ෂණයක යෙදෙන මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමය සහ මුස්ලිම්වරු ගැන තිබෙන වැරදි හැඟීම් සහ චෝදනාවන්වලට අවබෝධාත්මක පැහැදිලි කිරීම් තුලින් නිසි පිළිතුරු සැපයීමවේ. Blog about Islam in Sinhala - Sri Lanka
thumbnail Why does Islam degrade women by keeping them behind the veil?
May 13th 2013, 08:24


The status of women in Islam is often the target of attacks in the secular media. The 'hijaab' or the Islamic dress is cited by many as an example of the 'subjugation' of women under Islamic law. Before we analyze the reasoning behind the religiously mandated 'hijaab', let us first study the status of women in societies before the advent of Islam

1. In the past women were degraded and used as objects of lust
The following examples from history amply illustrate the fact that the status of women in earlier civilizations was very low to the extent that they were denied basic human dignity:

a. Babylonian Civilization:
The women were degraded and were denied all rights under the Babylonian law. If a man murdered a woman, instead of him being punished, his wife was put to death.

c. Greek Civilization:
Greek Civilization is considered the most glorious of all ancient civilizations. Under this very 'glorious' system, women were deprived of all rights and were looked down upon. In Greek mythology, an 'imaginary woman' called 'Pandora' is the root cause of misfortune of human beings. The Greeks considered women to be subhuman and inferior to men. Though chastity of women was precious, and women were held in high esteem, the Greeks were later overwhelmed by ego and sexual perversions. Prostitution became a regular practice amongst all classes of Greek society.

d. Roman Civilization:
When Roman Civilization was at the zenith of its 'glory', a man even had the right to take the life of his wife. Prostitution and nudity were common amongst the Romans.

e. Egyptian Civilization:
The Egyptian considered women evil and as a sign of a devil.

f. Pre-Islamic Arabia:
Before Islam spread in Arabia, the Arabs looked down upon women and very often when a female child was born, she was buried alive.

2. Islam uplifted women and gave them equality and expects them to maintain their status.
Islam uplifted the status of women and granted them their just rights 1400 years ago. Islam expects women to maintain their status.

HIJAB FOR MEN
People usually only discuss 'hijaab' in the context of women. However, in the Glorious Qur'an, Allah (swt) first mentions 'hijaab' for men before 'hijaab' for the women. The Qur'an mentions in Surah Noor:

"Say to the believing men that they should lower their gaze and guard their modesty: that will make for greater purity for them: and Allah is well acquainted with all that they do." [Al-Qur'an 24:30]

The moment a man looks at a woman and if any brazen or unashamed thought comes to his mind, he should lower his gaze.

Hijaab for women

The next verse of Surah Noor, says:

"And say to the believing women that they should lower their gaze and guard their modesty; that they should not display their beauty and ornaments except what (must ordinarily) appear thereof; that they should draw veils over their bosoms and not display their beauty except to their husbands, their fathers, their husbands' fathers, their sons..." [Al-Qur'an 24:31]

3. Hijaab includes conduct and behaviour among other things
Complete 'hijaab', besides the six criteria of clothing, also includes the moral conduct, behaviour, attitude and intention of the individual. A person only fulfilling the criteria of 'hijaab' of the clothes is observing 'hijaab' in a limited sense. 'Hijaab' of the clothes should be accompanied by 'hijaab' of the eyes, 'hijaab' of the heart, 'hijaab' of thought and 'hijaab' of intention. It also includes the way a person walks, the way a person talks, the way he behaves, etc.

4. Hijaab prevents molestation
The reason why Hijaab is prescribed for women is mentioned in the Qur'an in the following verses of Surah Al-Ahzab:
"O Prophet! Tell thy wives and daughters, and the believing women that they should cast their outer garments over their persons (when abroad); that is most convenient, that they should be known (as such) and not molested. And Allah is Oft-Forgiving, Most Merciful." [Al-Qur'an 33:59]
The Qur'an says that Hijaab has been prescribed for the women so that they are recognized as modest women and this will also prevent them from being molested.

5. Example of twin sisters
Suppose two sisters who are twins, and who are equally beautiful, walk down the street. One of them is attired in the Islamic hijaab i.e. the complete body is covered, except for the face and the hands up to the wrists. The other sister is wearing western clothes, a mini skirt or shorts. Just around the corner there is a hooligan or ruffian who is waiting for a catch, to tease a girl. Whom will he tease? The girl wearing the Islamic Hijaab or the girl wearing the skirt or the mini? Naturally he will tease the girl wearing the skirt or the mini. Such dresses are an indirect invitation to the opposite sex for teasing and molestation. The Qur'an rightly says that hijaab prevents women from being molested.

6. Capital punishment for the rapists
Under the Islamic shariah, a man convicted of having raped a woman, is given capital punishment. Many are astonished at this 'harsh' sentence. Some even say that Islam is a ruthless, barbaric religion! I have asked a simple question to hundreds of non-Muslim men. Suppose, God forbid, someone rapes your wife, your mother or your sister. You are made the judge and the rapist is brought in front of you. What punishment would you give him? All of them said they would put him to death. Some went to the extent of saying they would torture him to death. To them I ask, if someone rapes your wife or your mother you want to put him to death. But if the same crime is committed on somebody else's wife or daughter you say capital punishment is barbaric. Why should there be double standards?

7. Western society falsely claims to have uplifted women
Western talk of women's liberalization is nothing but a disguised form of exploitation of her body, degradation of her soul, and deprivation of her honour. Western society claims to have 'uplifted' women. On the contrary it has actually degraded them to the status of concubines, mistresses and society butterflies who are mere tools in the hands of pleasure seekers and sex marketers, hidden behind the colorful screen of 'art' and 'culture'.

8. USA has one of the highest rates of rape
United States of America is supposed to be one of the most advanced countries of the world. It also has one of the highest rates of rape in any country in the world. According to a FBI report, in the year 1990, every day on an average 1756 cases of rape were committed in U.S.A alone. Later another report said that on an average everyday 1900 cases of rapes are committed in USA. The year was not mentioned. May be it was 1992 or 1993. May be the Americans got 'bolder' in the following years.

Consider a scenario where the Islamic hijaab is followed in America. Whenever a man looks at a woman and any brazen or unashamed thought comes to his mind, he lowers his gaze. Every woman wears the Islamic hijaab, that is the complete body is covered except the face and the hands upto the wrist. After this if any man commits rape he is given capital punishment. I ask you, in such a scenario, will the rate of rape in America increase, will it remain the same, or will it decrease?

9. Implementation of Islamic Shariah will reduce the rate of rapes
Naturally as soon as Islamic Shariah is implemented positive results will be inevitable. If Islamic Shariah is implemented in any part of the world, whether it is America or Europe, society will breathe easier. Hijaab does not degrade a woman but uplifts a woman and protects her modesty and chastity.

 Hide Details From A.Salaam

You are receiving this email because you subscribed to this feed at blogtrottr.com.

If you no longer wish to receive these emails, you can unsubscribe from this feed, or manage all your subscriptions